දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු

දිගන සිට දුෂ්කර මඟ ගෙවන පැයක පමණ ගමනකින් පසු කන්ද වැටියක පාමුල කුමාරසිංහගේ නිවස හමුවෙයි. කුමාරසිංහ උදෑසව 2.30ට පමණ සිය රැකියාව පිණිස නිවෙසින් පිටත් වීමට පුරුදුව සිටියේය. භාණ්ඩ ප්‍රවාහණය පිණිස කොලඹ බලා යෑමට සිය ලොරිය උදෑසනම පණ ගන්වා ගත්තේ නැත්නම් රස්තියාදුව වැඩි නිසාය. ඔහු ගෙදර ආවේ කලුවර වැටී පැය ගණනාවකට පසුය. ඔහු සිය දරු දෙදෙනාද … Continue reading දිගන: ගින්නෙන් මසකට පසු තවමත් අලු යට ගිනි පුපුරු